විශ්‍රාමික දුම්රිය බලපත්‍ර
අවශ්‍ය ලේඛනය
- PD7 අයතුම්පත
- දුම්රිය බලපත්‍ර ඉල්ලීම්පත
| වැඩ ක්‍රියාවලිය | කාල සීමාව |
| විශ්රාමිකයන්ගෙන් PD7 අයදුම්පත ලබා ගැනීම | මිනිත්තු 1 |
| ↓ | |
| PD7 අයදුම්පත පරීක්ෂා කිරීම | මිනිත්තු 2 |
| ↓ | |
| විශ්‍රාමිකයාගේ සහ යැපෙන්නන්ගේ විස්තර මාර්ගගත පද්ධතියතුළ ලියා පදිංචි කිරීම | මිනිත්තු 5 |
| ↓ | |
| විශ්‍රාමික දුම්රිය බලපත්‍ර ලබා ගැනීම ඉල්ලුම්පත් නිකුත් කිරීම | මිනිත්තු 1 |
| ↓ | |
| දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම සඳහා ඉල්ලුම්පත් පරීක්ෂා කිරීම | මිනිත්තු 1 |
| ↓ | |
| මාර්ගගත පද්ධතියෙන් දුම්රිය බලපත්‍ර ලබා ගැනීම | මිනිත්තු 5 |
| ↓ | |
| දුම්රිය බලපත්‍ර සහ ලේඛනය අත්සන සඳහා ගණකාධිකාරිවරයාට ඉදිරිපත් කෙරේ | මිනිත්තු 2 |
| ↓ | |
| දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම | මිනිත්තුව 1 |
ඉඟිය: අයදුම්පත් බාගත කිරීමට හෝ බැලීමට පහත ක්ලික් කරන්න වරෙන්තු අයදුම්පත / PD7 අයදුම්පත
වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප
අවශ්‍ය ලේඛනය
- PD4 ආකෘති පත්‍රය.
- මියගිය විශ්‍රාමික අයගේ මරණ සහතිකයේ මුල් පිටපත.
- විවාහ සහතිකයේ මුල්පිටපත.
- මියගිය විශ්‍රාමික අයගේ උපන්න සහතිකයේ මුල් පිටපත.
- වැන්දඹුවගේ / වැන්දඹු පුරුෂයාගේ උපන්න සහතිකයේ මුල් පිටපත.
- වැන්දඹුවගේ / වැන්දඹු පුරුෂයාගේ ජාතික හැදුනුම්පතේ සහතික කල පිටපත.
- වැන්දඹුවගේ / වැන්දඹු පුරුෂයාගේ බැංකු ගිණුමේ සහතික කල පිටපත.
- වැන්දඹු අනත්දරු සාමාජික කාඩ්පත / වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ප්‍රදාන පත්‍රය.
- නමේ වෙනසක් ඇත්නම් ඒ සඳහා ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද දිවුරුම් ප්‍රකාශයක්.
- වසය අවුරුදු 26ට අඩු රැකියා විරහිත අවිවාහක දරුවන් සිටිනම් එම අයගේ උපන්න සහතිකයේ මුල් පිටපත.
- වැන්දඹුවගේ / වැන්දඹු පුරුෂයාගේ වර්තමාන සිවිල් තත්වය පිළිබඳ ග්රාමනිලධාරි වාර්තාවක්. (නැවත විවාහයකට ඇතුලත්වී ඇත්ද හා රජයේ රැකියාවක නිරතවේද යන්න)
- පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප 2ක්.
| වැඩ ක්‍රියාවලිය | කාල සීමාව |
| විශ්රාමිකයන්ගෙන් PD4 අයදුම්පත හා ආධාරක ලියවිලි හාර ගැනීම | මිනිත්තු 1 |
| ↓ | |
| ආධාරක ලේඛන හා PD4 අයදුම්පත පරීක්ෂා කිරීම | මිනිත්තු 5 |
| ↓ |
|
| වැන්දඹු / වැන්දඹු පුරුෂ විස්තර මාර්ගගත පද්ධතියතුළ ලියා පදිංචි කිරීම | මිනිත්තු 10 |
| ↓ | |
| නිර්දේශය සඳහා ගණකාධිකාරිවරයාට W&OP මාර්ගගත අයදුම්පතක් ඉදිරිපත් කිරීම | මිනිත්තු 5 |
| ↓ | |
| W&OP මාර්ගගත අයදුම්පත ප්‍රෙද්ශීය ලේකම්වරයාාගේ අනුමැත්ය ඉදිරිපත් කිරීම | මිනිත්තු 5 |
| ↓ | |
| ප්‍රරාදේශීය ලේකම් අනුමත කිරීමෙන් පසු වැන්දඹු ඇනදරු විශ්‍රාම වැටුප් ගෙවීම් කටයුතු සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමෙන්තුවට දත්ත පද්ධතිය හරහා යොමු කිරීම | මිනිත්තු 5 |
ඉඟිය: අයදුම්පත් බාගත කිරීමට හෝ බැලීමට පහත ක්ලික් කරන්න වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අයදුම්පත















