විහාරස්ථාන ලියාපදිංචි කිරිම
අවශ්‍ය ලේඛන
- සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
- විහාරස්ථානයේ භූමියේ අයිතිය තහවුරු කිරිමේ ලිපි ලේකන
- බෞද්ධ කටයුතු සමායොජක හිමිගේ අනුමැතිය
- ලේඛකාධිකාරි හිමිගේ අනුමැතිය
- ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය
| වැඩ පියවර | කාලය |
| ශාසනාරක්ෂක බලමණ්ඩලයේ අනුමැතිය ලබා ගැනිම | |
| ↓ | |
| සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය හා ලේඛන භාරගැනීම | විනාඩි 01 |
| ↓ | |
| බෞද්ධ කටයුතු සමායෝජක හිමිගේ අනුමැතිය | |
| ↓ | |
| ලේඛකාධිකාරි හිමිගේ අනුමැතිය | |
| ↓ | |
| ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය | |
| ↓ | |
| තැපෑලට යැවීම | විනාඩි 01 |
දායක සමිති ලියාපදිංචි කිරිම
අවශ්‍ය ලේඛන
- අයදුම්පත්‍රය
- ඉල්ලීම් ලිපිය
- සමිති වාර්තාව
- නිලධාරි මඩුල්ලේ නාම ලේඛනය
- නිලධාරින්ගේ ජාතික හැදුනුම්පත්වල ඡායාපිටපත්
- අත්සන් ලේඛනය
| වැඩ පියවර | කාලය |
| සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය හා ලේඛන භාරගැනීම | |
| ↓ | |
| බෞද්ධ කටයුතු සමායෝජක හිමිගේ අනුමැතිය | විනාඩි 01 |
| ↓ | |
| ලේඛකාධිකාරි හිමිගේ අනුමැතිය | |
| ↓ | |
| ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය |
දහම් පාසල් ලියාපදිංචි කිරිම
අවශ්‍ය ලේඛන
- සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
- ඉල්ලීම් ලිපිය
- පවත්වනු ලබන ශ්‍රේණි සංඛ්‍යාව
- සිසුන් ගණන
- ගුරුභවතුන් ගණන
| වැඩ පියවර | කාලය |
| ශාසනාරක්ෂක බලමණ්ඩලයේ අනුමැතිය ලබා ගැනිම | |
| ↓ | |
| සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය හා ලේඛන භාරගැනීම | විනාඩි 01 |
| ↓ | |
| බෞද්ධ කටයුතු සමායෝජක හිමිගේ අනුමැතිය | |
| ↓ | |
| ලේඛකාධිකාරි හිමිගේ අනුමැතිය | |
| ↓ | |
| ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය | |
| ↓ | |
| තැපෑලට යැවීම | විනාඩි 01 |
දහම් පාසල් සංවර්ධන කටයුතු
අවශ්‍ය ලේඛන
- දහම් පාසල් සංවර්ධනය කිරීමේ අධාර අයදුම් පත්‍රය
- ප්‍රතිපාදන ලිපිය
- ගිවිසුම
- ඇස්තමේන්තුව
- ඉල්ලීම් ලිපිය
- දායක සභාවේ ගිණුමේ ඡායා පිටපතක්
- තාක්ෂණ නිලධාරි වාර්තාව
- රු.25 ක මුද්දර අලවා අත්සන් කරන ලද වවුචරය
- පළමු චෙක්පත ලබා දීම.
- රු.25 ක මුද්දර අලවා අත්සන් කරන ලද රැදවුම් මුදල් ලබා දීමේ වවුචරය
- රැදවුම් මුදල් චෙක්පත ලබා දීම
- මුදල මිලියන 2 කට වැඩිනම් මිල ගණන් කැදවිය යුතුයි.
| වැඩ පියවර | කාලය |
| ප්‍රතිපාදන ලිපිය ලබා ගැනීම හා ලේඛන භාර ගැනීම | |
| ↓ | |
| ගිවිසුම සකස් කිරිම | දින 03 |
| ↓ | |
| තාක්ෂණ නිලධාරි ලවා ඇස්තමේන්තුව සකස් කර ගැනීම | දින 07 |
| ↓ | |
| ගිවිසුම අත්සන් කිරිම | විනාඩි 10 |
| ↓ | |
| පළමු වවුචරය සකස් කිරිම හා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීම | විනාඩි 05 |
| ↓ | |
| ගිණුම් අංශ්‍ය වෙත භාර දිම | විනාඩි 01 |
| ↓ | |
| රැදවුම් මුදල් ලබා දිමේ වවුචරය හා ලේඛන සකස් කිරිම | විනාඩි 10 |
| ↓ | |
| චෙක්පත සමිතිය වෙත භාරදීම | විනාඩි 01 |
විහාරස්ථාන සංවර්ධන කටයුතු
අවශ්‍ය ලේඛන
- විහාරස්ථාන සංවර්ධනය කිරිමේ ආධාර අයදුම්පත්‍රය
- ඉල්ලීම් ලිපිය
- ප්‍රතිපාදන ලිපිය
- ගිවිසුම
- ඇස්තමේන්තුව
- දායක සභාවේ ගිණුමේ ඡායා පිටපතක්
- තාක්ෂණ නිලධාරි වාර්තාව
- සකස් කරන ලද වවුචරය
- පළමු චෙක්පත
- රැදවුම් මුදල් ලබා දීමේ වවුචරය
- රැදවුම් මුදල් චෙක්පත
- මුදල මිලියන 2 කට වැඩිනම් මිල ගණන් කැදවිය යුතුයි.
| වැඩ පියවර | කාලය |
| ප්‍රතිපාදන ලිපිය ලබා ගැනීම හා ලේඛන භාර ගැනීම | |
| ↓ | |
| ගිවිසුම සකස් කිරිම | දින 03 |
| ↓ | |
| තාක්ෂණ නිලධාරි ලවා ඇස්තමේන්තුව සකස් කර ගැනීම | දින 07 |
| ↓ | |
| ගිවිසුම අත්සන් කිරිම | විනාඩි 10 |
| ↓ | |
| පළමු වවුචරය සකස් කිරිම ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය | විනාඩි 05 |
| ↓ | |
| ගිණුම් අංශ්‍ය වෙත භාර දිම | විනාඩි 01 |
| ↓ | |
| චෙක්පත සමිතිය වෙත භාර දිම | විනාඩි 01 |
| ↓ | |
| රැදවුම් මුදල් ලබා දිමේ වවුචරය හා ලේඛන සකස් කිරිම | විනාඩි 05 |
| ↓ | |
| චෙක්පත සමිතිය වෙත භාරදීම | විනාඩි 01 |
දහම් පාසල් ගුරු දීමනා ලබා දීම
අවශ්‍ය ලේඛන
- වාර්ෂික ගුරු සිසු ලේඛන වලින් සුදුසු ගුරුභවතුන්ගේ නාම ලේඛනය ලබා ගැනීම
- දහම් පාසලේ සේවය කරන බවට ප්‍රධානාචාර්ය සහතිකය
මුදල රු.7,500/=
| වැඩ පියවර | කාලය |
| ගුරුභවතුන්ගේ නාම ලේඛන සකස් කිරිම | දින 07 |
| ↓ | |
| සකස් කල නාම ලේඛන දහම් පාසල් වෙත යවා ගුරුභවතුන්ගෙගේ අත්සන හා ප්රධානාචාර්යගේ නිර්දේශය ලබා ගැනීම හා එම නාම ලේඛන ගෙන්වා ගැනීම | සති 02 |
| ↓ | |
| වවුචර්පත් සකස් කිරිම හා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීම | විනාඩි 05 |
| ↓ | |
| සකස් කල වවුචර් පත් ගිණුම් අංශය වෙත භාර දීම | විනාඩි 01 |
| ↓ | |
| මුදල් බැංකුගත කිරිම | විනාඩි 10 |
භික්ෂු හැදුනුම්පත් සකස් කිරිම
අවශ්‍ය ලේඛන
- අයදුම් පත්‍රය
- මුද්දර ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 03
- අගල් 32X22/1 ප්‍රමාණයේ වර්ණ ඡායාරූපයක් ( ග්‍රාම නිලධාරි සහතික කරන ලද )
- විහාරාධිපති ස්වාමින් වහන්සේගේ හා ප්‍රධාන සංඝනායක ස්වාමින් වහන්සේගේ අත්සන හා නිල මුද්‍රාව
- සාමනේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
- අවු. 16 ට වැඩි ස්වාමින් වහන්සේලාගේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපතක්
| වැඩ පියවර | කාලය |
| අයදුම්පත්‍රය ඇතුළු ලිපි ලේඛන භාරගැනීම | |
| ↓ | |
| බෞද්ධ කටයුතු සමායෝජක හිමිගේ අනුමැතිය | |
| ↓ | |
| ලේඛකාධිකාරි හිමිගේ අනුමැතිය | |
| ↓ | |
| ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය | |
| ↓ | |
| තැපෑලට යැවීම | විනාඩි 01 |
දහම්පාසල් ගුරු හැදුනුමපත් සකස් කිරිම
අවශ්‍ය ලේඛන
- අයදුම්පත්‍රය
- වර්ණ ඡායාරූප 03
- ජාකික හැදුනුම්පතේ ඡායා පිටපතක්
- ප්රධානාචාර්යගේ සහතිකය
| වැඩ පියවර | කාලය |
| අයදුම්පත්‍රය ඇතුළු ලිපි ලේඛන භාරගැනීම | |
| ↓ | |
| බෞද්ධ කටයුතු සමායෝජක හිමිගේ අනුමැතිය | |
| ↓ | |
| ලේඛකාධිකාරි හිමිගේ අනුමැතිය | |
| ↓ | |
| ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය | |
| ↓ | |
| තැපෑලට යැවීම | විනාඩි 01 |
භික්ෂු ප්රණාම මාසික දීමනාව
අවශ්‍ය ලේඛන
- අයදුම් කරන දිනට වයස අවු . 85 ඉක්මවා තිබීම
- පැවිදි දිවියට වසර 10 කට වඩා සම්පූර්ණ වී තිබීම
- බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සාමණේර / දසසිල් මාතා ලියාපදිංචි සහතිකය
- රජයේ විශාම වැටපක් හෝ ඒ සමාන දිමනාවක් නොලැබීමේ ලිපිය
- ජාතික හැදුනුම්පතේ ඡායා පිටපතක්
- අයදුම්පත්‍රය
- බැංකු ගිණුමේ ඡායා පිටපත
මුදල රු.10,000/=
| වැඩ පියවර | කාලය |
| අයදුම්පත්‍රය සමඟ ලේඛන භාරගැනීම | |
| ↓ | |
| බෞද්ධ කටයුතු සමායෝජක හිමිගේ අනුමැතිය | |
| ↓ | |
| ලේඛකාධිකාරි හිමිගේ අනුමැතිය | |
| ↓ | |
| ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය | |
| ↓ | |
| තැපෑලට යැවීම | විනාඩි 01 |
වෛද්‍යාධාර
අවශ්‍ය ලේඛන
- සාමණේර හා දසසිල්මාතා ලියාපදිංචිය
- රජයේ රෝහලේ වෛද්‍යවරයෙකු සනාථ කිරිම
- රජයේ වැටුපක් ඒ සමාන දිමනාවක් නොලැබීම
- අයදුම්පත්‍රය
- සායනික සටහන්
- ජාතික හැදුනුම්පතේ පිටපත
- බැංකු ගිණුමේ ඡායාපිටපතක්
මුදල රු.5,000/=
| වැඩ පියවර | කාලය |
| අයදුම්පත්‍රය සමඟ ලේඛන භාරගැනීම | |
| ↓ | |
| බෞද්ධ කටයුතු සමායෝජක හිමිගේ අනුමැතිය | |
| ↓ | |
| ලේඛකාධිකාරි හිමිගේ අනුමැතිය | |
| ↓ | |
| ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය | |
| ↓ | |
| තැපෑලට යැවීම | විනාඩි 01 |
කැපකරු ශිෂ්‍යාධාර ක්‍රමය
අවශ්‍ය ලේඛන
- සාමණේර හා දසසිල්මාත ලියාපදිංචිය
- අයදුම් කරණ දිනට වයස අවු.10-18 අතර වීම
- අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි පිරිවෙනක අධ්‍යාපනය ලබන සාමණේර භික්ෂුන් වහන්සේ /දසසිල් මෑණියන් වහන්සේ නමක් වීම
- ජනාධිපති අරමුදලින් හෝ වෙනත් රජයේ ශිෂ්‍යාධාර ක්‍රමයක් හරහා ප්රතිලාභ නොලැබීම
- අයදුම්පත්‍රය
මුදල රු.2,000/=
| වැඩ පියවර | කාලය |
| අයදුම්පත්‍රය සමඟ ලේඛන භාරගැනීම | |
| ↓ | |
| බෞද්ධ කටයුතු සමායෝජක හිමිගේ අනුමැතිය | |
| ↓ | |
| ලේඛකාධිකාරි හිමිගේ අනුමැතිය | |
| ↓ | |
| ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය | |
| ↓ | |
| තැපෑලට යැවීම | විනාඩි 01 |
බුදුපුත් සුරක්ෂා රක්ෂණ යෝජනා ක්‍රමය
අවශ්‍ය ලේඛන
- අයදුම්පත්‍රය
- සාමණේර සහතිකය/දසසිල්මාතා ලියාපදිංචි සහතිකය
- ජාතික හැදුනුම්පතේ ඡායා පිටපතක්
- බැංකු ගිණුමේ ඡායා පිටපතක්
| වැඩ පියවර | කාලය |
| අයදුම්පත්‍රය සමඟ ලේඛන භාරගැනීම | |
| ↓ | |
| බෞද්ධ කටයුතු සමායෝජක හිමිගේ අනුමැතිය | |
| ↓ | |
| ලේඛකාධිකාරි හිමිගේ අනුමැතිය | |
| ↓ | |
| ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය | |
| ↓ | |
| තැපෑලට යැවීම | විනාඩි 01 |
සිසු නිපුණතා තරඟ පැවැත්වීම
අවශ්‍ය ලේඛන
- ශ්‍රේණි අනුව නාම ලේඛනය
- ප්‍රවේස පත්‍රය
- උප්පැන්න සහතිකය
- සහතික කරන ලද ඡායා පිටපතක්.
- ප්රධානාචාර්යගේ ලිපිය
- ජාතික හැදුනුම්පත
- තැපැල් හැදුනුම්පත
| වැඩ පියවර | කාලය |
| බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිකුත්කළ අයදුම්පත්‍ර දහම්පාසල් වෙත යැවීම | |
| ↓ | |
| ශ්‍රේණි අනුව සම්පුර්ණ කරන තරඟ කරුවන්ගේ නාම ලේඛනය ලබා ගැනීම. | |
| ↓ | |
| සිසුන් සඳහා විභාග අංක ලබා දීම | |
| ↓ | |
| තරග අංශ අනුව ලේඛන සකස් කිරිම. | |
| ↓ | |
| තරඟ පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කිරිම. | |
| ↓ | |
| තරඟ ප්‍රතිළුල අනුව සහතිකපත් ලිවිම හා අවසන් ප්‍රතිඵල නිකුත් කිරිමේ අදාළ කටයුතු |
ශ්‍රේණි විභාග පැවැත්වීම
අවශ්‍ය ලේඛන
- ශ්‍රේණි අනුව නාම ලේඛනය
- ප්‍රවේස පත්‍රය
- උප්පැන්න සහතිකය
- සහතික කරන ලද ඡායා පිටපතක්.
- ප්රධානාචාර්යගේ ලිපිය
- ජාතික හැදුනුම්පත
- තැපැල් හැදුනුම්පත
| වැඩ පියවර | කාලය |
| බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් අයදුම්පත්‍ර දහම් පාසල් වෙත ලබා දීම | |
| ↓ | |
| ලබාගත් අයදුම්පත්‍ර සඳහා විභාග අංක ලබා දීම. | |
| ↓ | |
| විභාග පැවැත්වීම සඳහා මධ්‍යස්ථාන සකස් කිරිම | |
| ↓ | |
| ප්‍රතිඵල අනුව ලේඛන සකස් කර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වෙත යොමු කිරිම. | |
| ↓ | |
| ඒ අනුව විභාගය සමත් දරුවන් සඳහා සහතිකපත් නිකුත් කිරිම. |
ධර්මාචාර්ය
අවශ්‍ය ලේඛන
- ශ්‍රේණි අනුව නාම ලේඛනය
- ප්‍රවේස පත්‍රය
- ජාතික හැදුනුම්පත
| වැඩ පියවර | කාලය |
| බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් අයදුම්පත්‍ර දහම් පාසල් වෙත ලබා දීම. | |
| ↓ | |
| සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර බෞද්ධ කටයුතු දෙපාර්තමෙන්තුව වෙත යොමු කිරිම. |
දහම් පාසල් අවසාන ශේණි විභාගය
අවශ්‍ය ලේඛන
- ශ්‍රේණි අනුව නාම ලේඛනය
- ප්‍රවේස පත්‍රය
- ජාතික හැදුනුම්පත
| වැඩ පියවර | කාලය |
| බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් අයදුම්පත්‍ර දහම් පාසල් වෙත ලබා දීම. | |
| ↓ | |
| සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර බෞද්ධ කටයුතු දෙපාර්තමෙන්තුව වෙත යොමු කිරිම. |
දහම් පාසල් ගුරු විභාගය
අවශ්‍ය ලේඛන
- ශ්‍රේණි අනුව නාම ලේඛනය
- ප්‍රවේස පත්‍රය
- ජාතික හැදුනුම්පත
| වැඩ පියවර | කාලය |
| බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් අයදුම්පත්‍ර දහම් පාසල් වෙත ලබා දීම. | |
| ↓ | |
| සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර බෞද්ධ කටයුතු දෙපාර්තමෙන්තුව වෙත යොමු කිරිම. |















