ආයතන අංශය
| තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම. |
| ප්‍රධාන කාර්යයන් |
- ග්‍රාම නිලධාරී සහතික අනු අත්සන් කිරීම හා සහතික කිරිම
- ආදායම් හා වත්කම් සහතික නිකුත් කිරීම
- ආදායම් එකතු කිරීම
|
සමාජ සේවා අංශය
| ප්රතිලාභ නොලද හා පීඩා විඳින සමාජ කණ්ඩායම් සහන සැලසීම් තුළින් සමාජ සංවර්ධනය |
| ප්‍රධාන කාර්යයන් |
- ආබාධිත පුද්ගලයින්ට ආධාර හා උපකරණ වෙන් කිරීම
- වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම
- වැඩිහිටි දීමනා සකස් කිරීම
- වකුගඩු දීමනා සකස් කිරීම
|
සැලසුම් අංශය
| ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
- සංවර්ධන අවශ්‍යතාවයන් හඳුනාගැනීම
- ව්‍යාපෘති ඇගයීම
- PMCS යාවත්කාලීන කිරීම
- කොට්ඨාශය තුළ සම්පත් නඩත්තු කිරීම හා පවත්වාගෙන යාම
|
ගිණුම් අංශය
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ පරමාර්ථ ළගා කර ගැනීම සදහා ප්‍රශස්ථ මූල්‍ය ගණුදෙනු පද්ධතියක් ක්‍රියාත්මක කිරීම හා පවත්වාගෙන යාම.
|
| ප්‍රධාන කාර්යයන් |
- වර්ෂයේ ප්‍රසම්පාදන සැලසුම් සැකසීම
- ගෙවීම් සම්බන්ධ සියලුම කටයුතු
- සමීක්ෂණ මණ්ඩල පැවැත්වීම
- විගණන විමසුම් මෙහෙයවීම
- මුල්‍ය ප්‍රකාශන සැකසීම
|
රෙජිස්ට්‍රාර් අංශය
|
උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම
|
| ප්‍රධාන කාර්යයන් |
- උපත්, විවාහ හා මරණ ලියාපදිංචිය
- උපත්, විවාහ හා මරණ සහතික නිකුත් කිරීම
|
විශ්‍රාම වැටුප් අංශය
| විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම නැංවීම හා තහවුරු කිරීම වෙනුවෙන් සක්‍රියය දායතක්වයක් ලබාදීම |
| ප්‍රධාන කාර්යයන් |
- වැන්දඹු, අනත්දරු, විශ්‍රාම වැටුප් ගොනු නඩත්තු කිරීම
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබා දීම
|
ඉඩම් අංශය
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ඇති රජයේ ඉඩම් මනා කළමනාකාරීත්වයකින් යුතුව ඉඩම් නොමැති පුද්ගලයින් සදහා බෙදා දීම හා නිරවුල් අයිතිය ලබා දීම.
|
| ප්‍රධාන කාර්යයන් |
1. වාර්ෂික හා දීර්ඝකාලීන බලපත්‍ර නිකුත් කිරීම.
2. ඉඩම් වන්දි ගෙවීම් සම්බන්ධ මූලික කටයුතු
3. ඉඩම් බදු ආදායම් එකතු කිරිම
4. දැව බලපත්‍ර හා දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරිම.
5. අඩු ආදායම් ලාභීන් සදහා ඉඩම් බලපත්‍ර ලබා දීම.
6. ආගමික ස්ථාන සදහා පූජා ඔප්පු නිකුත් කිරීම.
7. ඉඩම් බලපත්‍ර ප්රදානය කිරීම.
8. අනුප්‍රාප්තිය නම් කිරීම
9. මුල් අයිතිය ලබා දීම.
10. ඉඩම් බැහැර කිරීම සඳහා අවසර දීම.
11. දීමනා පත්‍රයේ දෝෂ නිවැරදි කිරීම.
|
සමෘද්ධ් අංශය
දුප්පත් පවුල් හදුනාගැනීම සහ ඔවුන් ශක්තිමත් කිරීම
|
| ප්‍රධාන කාර්යයන් |
1. බැංකු ණය වැඩසටහන
2. සිප්දොර ශිෂ්‍යත්ව වැඩසටහන
3. සමාජ ආරක්ෂණ වැඩසටහන
4. ජීවනෝපාය සංවර්ධන වැඩසටහන
5. දිරිය පියස නිවාස වැඩසටහන
6. නිවාස ලොතරැයි වැඩසටහන
7. සමාජ සංවර්ධන වැඩසටහන
8. ගෙවතු වගා වැඩසටහන
9. රුක් රෝපණ වැඩසටහන
|