අනු අංකය සපයනු ලබන සේවාව ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය වගකිවයුතු ප්‍රධාන නිලධාරියා
01 පදිංචි සහතිකයක් නිකුත් කිරීම ජාතික හැඳුනුම්පත් අංකය විනාඩි 03කි සහතික කරන නිලධාරියා/පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්
02 තක්සේරු වාර්තාවක් නිකුත් කිරීම සම්පූර්ණ කරන ලද සහතිකපත පැය ½ කි ප්‍රාදේශීය ලේකම්
03 ආදායම් සහතික නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද අයදුම්පත පැය ½ කි සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම්
04 උප්පැන්න / මරණ / විවාහ සහතික නිකුත් කිරීම ආකෘති රහිත ක්‍රියාවලිය විනාඩි 05කි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
05 අනිවාර්ය ඉතිරිකිරීම් නිදහස් කිරීමට අනුමැතිය අදාළ අයදුම් පත්‍රය විනාඩි 05කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
06 වියළි සලාක කාඩ්පත් නිකුත් කිරීම අදාළ අයදුම්පත් විනාඩි 10කි සහකාර ප්‍රාදේශීය ලේකම්
07 ආදායම් සහතිකය නිකුත් කිරීම ලිපි ලේඛන සමග අයදුම්පත පැය 01කි ගණකාධිකාරි
08 වරිපනම් සහතිකය නිකුත් කිරීම ග්‍රාම නිලධාරිගේ නිර්දේශය සහිත වත්කම් ඔප්පුව පැය ½ කි ප්‍රාදේශීය ලේකම්
09 අනුමැතියෙන් පසු ඉඩම් බලපත්‍ර නිකුත් කිරීම අනුමත අයදුම් පත්‍රය දින 01කි ප්‍රාදේශීය ලේකම්
10 විවිධ සහනාධාර නිර්දේශ කිරීම විවිධ සහනාධාර නිර්දේශ කිරීම සති 01 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
11 මහජන පරිත්‍යාග අනුමත කිරීම සමාජ සේවා නිලධාරියාගේ නිර්දේශය ඇතිව නිර්දේශ දින 04කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
12 සමෘද්ධි ආරක්ෂණ ගෙවීම් ලිඛිත ආධාරක ලේඛන සහිත අයදුම්පත දින 03කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
13 සමාජ සංවර්ධන අරමුදල විසින් ගෙවනු ලබන සහනාධාර නිර්දේශය සහිත අයදුම්පත දින 01කි ප්‍රාදේශීය ලේකම්
14 විදුලි විරෝධතා සඳහා විසඳුම් සැපයීම විදුලිබල විරෝධතා ලිපිය කැඳවයි සති 01 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
15 ඉඩම් හිමිකම් ඔප්පුව මත ණය උකස් කිරීම අනුමත කිරීම ඉඩම් හිමිකම් ඔප්පුව දින 01කි ප්‍රාදේශීය ලේකම්
16 විදුලිබල අයදුම්පත නිර්දේශ කිරීම ඔප්පුව සමඟ නිර්දේශිත අයදුම්පත පැය ½ කි පරිපාලන නිලධාරි/සහකාර ප්‍රාදේශීය ලේකම්
17 සතුන් ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම පශු වෛද්‍යවරයා විසින් අනුමත කරන ලද අයදුම්පත පැය ½ කි සහකාර ප්‍රාදේශීය ලේකම්
18 දැව බලපත්‍ර නිකුත් කිරීම නිර්දේශිත අයදුම්පත දින 02කි ප්‍රාදේශීය ලේකම්
19 වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම උප්පැන්න සහතිකය හෝ හැඳුනුම්පත දින 01කි සහකාර ප්‍රාදේශීය ලේකම්
20 දීමනාපත්‍ර ඉඩමක අයිතිය පැවරීම ඉඩම් ඔප්පුව සහ අයදුම්පත සති 01 කි ප්‍රාදේශීය ලේකම්
21 දීමනාපත්‍ර ඉඩමක් සදහා අනුප්‍රාන්තියා නම් කිරීම නිර්දේශ සහිත පොදු 155 අයදුම්පත සති 01 කි ප්‍රාදේශීය ලේකම්
22 කල් ගිය උපතක් ලියාපදිංචි කිරීම ලේඛන සාක්ෂි සමඟ අයදුම්පත සති 04 කි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
23 ආපදා ණය ලබාදීම ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය සති 02 කි සහකාර ප්‍රාදේශීය ලේකම්
24 දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම අයදුම්පත සති 04 කි ප්‍රාදේශීය ලේකම්
25 බලපත්‍ර ලත් ඉඩමක පසු පැවරුම නම් කිරීම බලපත්‍රය හා ග්‍රාම නිලධාරී වාර්තාව දින 01කි ප්‍රාදේශීය ලේකම්
26 මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීම සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්දේශ සහිත වාර්තාව පැය 02කි ප්‍රාදේශීය ලේකම්
27 රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය දින 03කි පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්

News & Events

19
දෙසැ2019

විකසිත සියපත ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය - 2022

විකසිත සියපත ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය - 2022

ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව...

24
ඔක්2019

ලෝක ළමා දිනය - 2022

ලෝක ළමා දිනය - 2022

ලෝක ළමා දිනය වෙනුවෙන් වවුනියාව දකුණ ප්‍රාදේශීය...

Scroll To Top