ගර්ණභණි මව්වරුන් හා කිරිදෙන මව්වරුන් සඳහා ලබා දෙනු ලබන පෝෂණ මල්ල වැඩ සටහන
අවශ්‍ය ලේඛන
- සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
- සහතික කරන ලද ගර්භණි සටහන් පතේ ඡායා පිටපතක්
- අයදුම්පත්‍ර යටතේ,
- පවුල් සෞඛ්‍ය නිලධාරි සහතික කිරිම
- සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නිර්දේශය
- ග්‍රාම නිලධාරි සහතික කිරිම
- ජාතික හැදුනුම්පතේ ඡායා පිටපතක්
- වෙනත් ප්‍රදේශයක පදිංචි මවක් නම් වවුචර්පත් ලබා නොගත් බවට තහවුරු කිරිමේ ලිපිය
| වැඩ පියවර | ගතවන කාලය |
| හා පවුල් සෞඛ්‍ය නිලධාරි , සායනභාර වෛද්‍ය නිලධාරි හා ග්‍රාම නිලධාරි වාර්තා පරික්ෂා කිරිම | |
| ↓ | |
| අයදුම්පත අනුමැතිය සඳහා යොමු කිරිම | විනාඩි 01 |
| ↓ | |
| අනුමැතිය ලැබුනහොත්, අදාළ අයදුම්පත්‍රය ලේඛනගත කර පෝෂණ මුද්දර අත්සනට ඉදිරිපත් කිරිම | විනාඩි 10 |
| ↓ | |
| මුද්දරය ලබා දිමට පෙර නිර්දේශිත ආහාර ද්‍රව්‍ය, මිල ලැයිස්තුව, ලබාගතයුතු වෙළදසැල් සම්බන්ධව හා ලබා ගන්නා ආකාරය දැනුවත් කිරිම හා එම ලිපි භාරදීම | විනාඩි 05 |
| ↓ | |
| පෝෂණ මුද්දර නිකුත් කිරිම | විනාඩි 01 |
විශ්ව විද්‍යාල ශිෂ්‍යාධාර අයදුම්පත්
අවශ්‍ය ලේඛන
- අයදුම් පත්‍රය
- විශ්ව විද්‍යාලයට අවශ්‍ය ලේඛන
| වැඩ පියවර | ගතවන කාලය |
| අයදුම්පත්‍ර හා ලේඛන භාරගැනීම | විනාඩි 01 |
| ↓ | |
| අනුමැතියට යොමු කිරිම | |
| ↓ | |
| තැපෑලට යැවීම | විනාඩි 01 |
ප්‍රති ආශ්රිත ජල පෙරණ බිල්පත් පියවීම
අවශ්‍ය ලේඛන
- මාසික විදුලි බිල්පත්
| වැඩ පියවර | ගතවන කාලය |
| මාසිකව අදාල විදුලි බිල්පත් ලබා ගැනීම | |
| ↓ | |
| සංගම්වලින් අදාල මාසික විදුලි බිල්පත් ගෙවා ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂා කර විස්තර ලබා ගැනීම. | විනාඩි 15 |
| ↓ | |
| බිල්පත් පියවීමේ ලේඛනයේ සඳහන් කිරීම | විනාඩි 2 |
| ↓ | |
| විදුලි බිල්පත්වලට අදාල වවුචර්පත් සකස් කිරීම | විනාඩි 5 |
| ↓ | |
| ප්‍රාදේශීය ලේකම්තුමාගේ නිර්දේශයට යොමු කිරීම | විනාඩි 15 |
| ↓ | |
| වවුචර්පත් ගිණුම් අංශයට භාරදීම | විනාඩි 2 |
| ↓ | |
| චෙක්පත් මඟින් අදාල විදුලි බිල්පත් පියවීම | විනාඩි 2 |
- ජ්‍යෙෂ්ඨ පුරවැසි අක්ෂි කාච අයදුම් පත්‍රය [PDF - 941KB]















