පොලිස් සේවයට බඳවා ගැනීම සඳහා නිර්දේශ ලබාදීම
අවශ්‍ය ලේඛන
- අයදුම් පත්‍රය
- ග්‍රාම නිලධාරි වාර් තාව
| වැඩ පියවර | ගතවන කාලය |
| අයදුම්පත්‍රය ලබා ගැනීම | |
| ↓ | |
| ග්‍රාම නිලධාරි වාර් තාවට යොමු කිරිම | විනාඩි 01 |
| ↓ | |
| ග්‍රාම නිලධාරි වාර් තාව ලබාගැනීම | විනාඩි 07 |
| ↓ | |
| ග්‍රාම නිලධාරි වාර් තාවට අනුව අයදුම්පත්‍රය පිරවීම | විනාඩි 02 |
| ↓ | |
| අනුමැතියට යොමු කිරිම | |
| ↓ | |
| තැපෑලට යැවීම | විනාඩි 01 |















