ආදායම් සහතිකයක් නිකුත් කිරීම
අවශ්‍ය ලේඛන
- ග්‍රාම නිලධාරී විසින් නිර්දේශික අයදුම්පත
- මුදල් ගෙවීමේ කුවිතාන්සිපත
ගාස්තු
වාර්ෂික ආදායමෙන් 01% අය කිරීම
| වැඩ | ගතවන කාලය |
| ග්‍රාම නිලධාරී නිර්දේශ සහිත අයදුම්පත භාරගැනීම | |
| ↓ | |
| ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය ලබා | මිනිත්තු 03 යි |
| ↓ | |
| පරීක්ෂාකර නියමිත මුදල් ගෙවීමට PIV නිකුත්කිරීම | මිනිත්තු 03 යි |
| ↓ | |
| රිසිට්පත භාරගැනීම | මිනිත්තු 03 යි |
| ↓ | |
| ආදායම් සහතික ලිවීම හා ලේඛනගත කිරීම | මිනිත්තු 01 යි |
| ↓ | |
| අත්සනට යොමුකිරීම | මිනිත්තු 07 යි |
| ↓ | |
| ආදායම් සහතික ලබාදීම | මිනිත්තු 03 යි |
ඉඟිය: අයදුම්පත බැලීමට හෝ බාගත කිරීමට පහත සබැඳිය ක්ලික් කරන්න: ආදායම් සහතික අයදුම්පත [PDF -1 MB]















